අපවත් වී වදාළ අටමස්ථානාධිපති නාහිමිගේ ආදාහන පූජෝත්සවය ගැන නිවේදනයක්..!

අපවත් වී වදාළ අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට නියමිතය.

එම ආදාහන පූජෝත්සවයේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *