ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

UAE කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 79ක සුපිරි ජයක් හිමිවිය.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74ක් රැස්කර ගත්තේ හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි UAE කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *