සජිත්ගේ නියෝගයෙන් හර්ෂ ඉල්ලා අස්වේ..! ඩලස්ගේ චරිත COPE කමිටුවට..!

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

අද (ඔක්.18) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ ය.


ඒ අනුව, එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් නම් කර ඇත.

hrsh 1
harsh 2

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *