ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 3.5කින් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා සියයට 3.5කින් ඉහළ ගොස් තිබේ.

එය අගෝස්තු මාසය තුළ පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *