පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ගේ නියෝගයන් සරසවි තුළ ක්‍රියාත්මක කරන පෙරටුගාමී ශිෂ්‍ය සංවිධානය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එරෙහිව සමස්ත පුරවැසියන් සියළු දෙනාම නැගී සිටිය යුතු බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අධිකාරි පවසයි.
තවද නවක වදයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ ප්‍රතිපාදන මගින් ක්‍රියාකල යුතු බවට යෝජනා කරන ඔහු නවක වදය මගින් මොළශෝධනය සිදුකරන මෙම ත්‍රස්තවාදි සංවිධානය වහාම ශ්‍රී ලංකාව තුළ තහනම් කළයුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.