කෝපා සභාපතිධූරය විපක්ෂයට..! කෑගල්ලෙන් පත්වු කෙනා මෙන්න..!

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිතරගයෙන් තේරී පත්වී තිබේ.

ඊට අදාළ යෝජනාව කථානායකවරයා වෙත දැනුම්දෙමින් අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ,

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කෝපා එක විපක්ෂයට.. කබීර් හෂීම් මහතාට ලබාදෙන්න එකඟතාවය ලබාදීලා තියෙනවා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *