වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවේ දී සම්මානයක්…!

ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවේ දී ඊයේ (2) උපහාර ප්‍රදානයක් සිදු කෙරුණි.

ආචාර්ය වික්ටර් රත්නායක ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (2) පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට (Yuga Dahan Concert) ගායනයෙන් එක්වූ අතර එහිදී ඔහුට මෙම උපහාර සම්මානය පිරිනැමුණේ එරට ලිබරල් පක්ෂ මන්ත්‍රී ජේසන් වුඩ් (Jason Wood MP. Liberal Party) අතිනි.

ප්‍රසංගය සඳහා ගායනයෙන් එක්වූ ගායන ශිල්පිනි විශාරද දීපිකා ප්‍රියදර්ශනී සහ ගායන ශිල්පී විශාරද ජගත් වික්‍රමසිංහට ද එහිදී උපහාර පිදුණි.

307040022 660546932108910 3723611078690039015 n
306600889 660547188775551 1228181713017107210 n
309582971 660547165442220 7537099515915748460 n
Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *