
2022 ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොවූ පුද්ගලයින්ගේ නම් ඇතුළත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ අතර මෙවර ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ... Read more »

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි. එසේම මෙරට ආහාර... Read more »

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සමගම අනෙකුක් බේකරි නිෂ්පාදන වල මිලත් රුපියල් 10කින් අඩුකරන බව එම... Read more »

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කි‍්‍රයාත්මක කරන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ 07වන අදියර පසුගියදා සාර්ථකව සිදු කළේය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකය. ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන... Read more »

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහනය කර තිබේ. වත්මන් ජනාධිපති ජාර් බොල්සනාරෝ පරාජයට පත් ව ඇත. ලූලා ද සිල්වා සියයට 50 යි දශම 8 ක මනාප ප්‍රතිශතයක් ලබා ගත් අතර,... Read more »

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ කාඩ්පත්... Read more »

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේදී මෙරට තේ... Read more »

ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ‘සෙනෙහස සමාජ ආරක්ෂණ’ වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය පළවේ. ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ... Read more »

යුද හමුදාවට භාර වූවන් අතුරුදහන් කළ බවට කිසිදු සාක්ෂියක් නැතැයි අතුරුදහන් තැනැත්තන් පිළිබද කාර්යාලයේ අලුත්ම ප්‍රධානියා ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය ‘බයිලාවක්’ ලෙසින් දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ. අතුරුදහන් කළ බවට බහුතරයක්... Read more »

අමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගි වීම සඳහා විදේශගත වීමට ඊයේ (ඔක්. 27) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු... Read more »