කැමති ඇදුමකින් වැඩට එන්න..! අලුත් චක්‍රලේඛයක්..!

රජයේ නිලධාරීන් රාජ්‍ය ආයතන වෙත රාජකාරි කටයුතු සදහා වාර්තා කළ යුතු අන්දම සදහන් අති විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේකනය මගින් රාජ්‍ය සේවකයින්ට සුදුසු හා පහසු ඇඳුමකින් සේවයට වාර්තා කරන ලෙස දන්වා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *