මෛත්‍රිපාල අල්ලසකට සම්බන්ධයි : සභාපතිකම දැරීමත් නීති විරෝධියි..! – සුවිශේෂි හෙළිදරව්වක් 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් සිද්ධියකට සෘජුව සම්බන්ධ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු පවසනවා.

එය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ම එක් අවස්ථාවකදී පිළිගත් බවද ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ ව්‍යවස්ථාව ද වංචනික ආකාරයෙන් සංශෝධන ලක් කර ඇති බවද මෙම සාකච්ඡාවේදී ඔහු විසින් හෙළි කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමීමට සෘජුවම කටයුතු කළ ආකාරය පිළිබඳව ද මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් මෙම සාකච්ඡාවේදී අනාවරණය කර තිබීම විශේෂත්වයක්

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *