ඇමතිවරුන්ට විදෙස් සංචාර තහනම්..! ජනපති රනිල්ගෙන් නියෝග

රාජ්‍ය වියදම් අවම කිරීම සඳහා අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදෙස් සංචාර සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන්ගේ විදේශ සංචාරයන් අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *