කුස්සියේ විලාපය ඔබේ නගරයටත්..! විරෝධතා සැලස්ම මෙන්න..!

Black Cap Movement තරුණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු කුස්සියේ විලාපය නැමති සාම්ප්‍රදායික උද්ඝෝෂණ රටාවෙන් ඔබ්බට ගිය නව ආරක උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර ඊයේ දින කොහුවල මංසන්ධියේදි විශාල ජන සහභාගීත්වයක් සහිතව අතිසාර්ථකව... Read more »