එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත් නොගත් අයටත් ඩෙල්ටා විශාල තර්ජනයක්…!’ ආචාර්ය චන්දිම ජීවන්දර

එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත්
එකම මාත‍්‍රාවක් හෝ නොගත් අයටත්
ඩෙල්ටා ප‍්‍රභේධය විශාල තර්ජනයක්…!’
ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු හගවයි.


වඩාත් වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේධය නමින් හදුන්වන ප‍්‍රභේදය, තවමත් එක් මාත‍්‍රාවක් හෝ නොලැබූ පුද්ගලයන්ට සහ එක් මාත‍්‍රාවක් පමණක් ගත් පුද්ගලයන්ට විශාල තර්ජනයක් බව ශ‍්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ආචාර්ය චන්දිම ජීවන්දර මෙම අනතුරු හැගවීම සිදු කර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *