දේශපාලකයන් හින්දා ගොඩ ගිය ලංකාවේ සුපිරි නිළියො ටික…!

රංගනයට පැමිණ තැනකට යන්න පටන් ගත්ත ගමන්ම නිළියකට ලැබෙන ආකර්ශනය හරි විදියට ප්‍රයෝජනයට අරගන්න අය වගේම ඒ තුල සබදතා ඉහළ පෙලේ අය සමග පවත්වාගෙන යාමට සමත් නිලියන් කිහිප දෙනෙක් ගැනයි අද අපි කතාකරන්න යන්නෙ මෙි දිනවල වැඩිය පේනන නැති මෙිනකා පීරිස් දැන් තමන්ගෙ දෙවන කසාදෙත් අතහැර දාලා තනියම ජීවත්වෙන බවයි ආරංචි වෙන්නෙ.තමන්ට සිදුවුනු අසාධාරණය ගැන රනිල් කතානොකර ජීවත්වෙන අතර දෙදෙනා එක්ව කල ටෙලි නාට්‍යයට ඇතිවන සමහර ගැටලු නිසා දෙදෙනාගේ විරසකය රසිකයන් වෙත සමීප නොකරයි.කෙසේ වෙතත් මෙිනකා මෙි දිනවල තමන්ගේම වැඩ කිහිපයකට සූදනම් වන අතර එයට මුදල් යොදවන්නේ ප්‍රමුණ පෙ⁣ළේ ඇමතිවරයෙකි.මෙම ඇමතිවරයා තමන්ගේ පෞද්ගලික පරිහරිණයට ගත් එපාර්ට්මන්ට් දෙකෙන් එකක සිටින මෙිනකාව මුණ ගැසීමට ඔහු දින දෙකකට වරක් පැමි⁣ණ රාත්‍රිය ගත කරන අතර එහි සියලු වියදම් හා මෙිනකාට අවශ්‍ය සියලු සැප සම්පත් ලබා දීමට තරම් නිර්ලෝභී වන්නේය.

පහුගිය රජය සමයේ සංදීප් නම් දරුවාගේ මෝටර් බයිසිකලය අනතුරුරකට පත්වූ අවස්ථාවෙි එයට බදුන් වූ රථය පාඨලී චම්පික ඇමතිවරයාගෙ වග සදහන් වුනු අතර ඔහු එම ගමන් ගත් මාර්ගයේ තිබී ඇත්තේ නදීෂා හේමාමාලි ගේ නිවස බවද කියවුනු අතර මෙි ගැන නදීෂා හෝ අැමතිවරයා කිසිම දෙයක් මාධ්‍යයට නොපැවසීමත් විශේෂත්වයක් වන්නේය.එසේම ඇය ඊට පෙර විපක්ෂයේ තරුණ මන්ත්‍රී පුතෙකු සමඟද ඇසුරක් පවත්වන ලදී මීළගට චාතුර්යයා නාට්‍යයෙන් කවුරුත් හිත දිනාගත් නයනා කුමාරි රංගන ශිල්පිනිය ගැන ද ඇත්තේ එවන් කතාවකි.ඇය තමන්ගේ සැලුන් වැඩක ප්‍රධාන අමුත්තා ලෙස එන කුමාර වෙල්ගම හිටපු ඇමතිවරයා සමග ඇසුරක් පවත්වන අතර තවමත් එය එලෙසම පවත්වාගෙන යන අතර ඉන් අනතුරුව ඇය කෝටිපතිනියක් බවට පත්වන්නේද වෙල්ගම යනු ඉහළ පෙලේ දේපොල අයිතිකාරය ප්‍රභූ චරිතයක් වීම නිසාය.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *