ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයන්ගෙ සිල් බින්ද නිලියො ටික මෙන්න…!

එකම ක්ෂේත්‍රයේ වැඩ කරනකොට ආදර සබදතා හා ඊටත් එහා දේවල් සිදුවෙන්න බැරිකමක් නම් නෑ.මෙි කියන්න යන කතාවට ඉතිහාසයක් තියෙනව.කතාව අවසානයේ අපිට කියන්න පුළුවන් ලංකාවෙ විතරක් නෙවෙි ලෝකෙත් මෙහෙමයි කියල. සිනමාව තුල මෙි වගේ කතා අතීතයේ ඉදන්ම තිබිල තියෙනව.දේදුනු ආකාසේ චිත්‍රපටියට එකතුවෙන ටීනා ශනෙල් කියන රංගන ශිල්පිනිය සමග කාලයක් තිස්සෙම එහි අධ්‍යක්ෂකවරයා වන ප්‍රියන්ත කොළඔගේ එක්ක සබදතාවක් තිබිල තියෙනව.ඒ ගැන ක්ෂේත්‍රයේ ගොඩක් අය දන්නව.ඉතින් ඒ කතාවන් යටපත් වෙලා තිබිල තියෙන්නෙ ඒ ගැන දන්නේ කිහිපදෙනෙක් හින්දයි.ටීනා එකික මෙි සබදතාවය කෙතරම් දුරට අල්ලලා ගියාද කියනව නම් ඔහු ඇයට තමන්ගෙ සකූගේ කතාව වගේම සකූගේ ලෝකය නාට්‍ය වල ප්‍රධාන චරිතයට ගන්නත් සමත් වුනා.

චිත්‍රපටි වලින් හැමෝම තමන්ගෙ නිර්මාණ ශක්තිය පෙන්නුම් කල අනුරුද්ධ ජයසිංහත් ඒ විදියට සිල් බිදගත්ත අධ්‍යක්ෂකවරයෙක්.ඒ කාලයක් තිස්සේ ඇසුරක යෙදෙන දෙවැනි ඉනිමෙ නිලිය දෙව්මි නයනතාරා එක්ක ඇතිකරගෙන තියෙන සම්බන්ධය නිසා කියලයි කවුරුත් කියන්නෙ.මෙි සම්බන්ධය හින්දම ඔහු පුබුදු චතුරංග එක්ක නයනතාරා එකතුකරල චිත්‍රපටියකුත් කලා.තවමත් පවතින මෙි සම්බන්ධයනිසාම මෙි වෙද්දි අලුත් ටෙලි නාට්‍යයකට ප්‍රධාන නිලිය විදියට නයනතාරවත් අරගෙන තියෙනව.ජූලියා චිත්‍රපටිය කරන කාලේ චරිත් අබෙිසිංහ අධ්‍යක්ෂකවරයා සමග එහි ප්‍රධාන චරිතය කරන නදීෂා හේමමාලි එක්ක සබදතාවයක් තිබුනු බව ජනප්‍රිය රහසක්.නමුත් කාලයත් එක්කම එය බිද වැටිල තියෙනව.

ගින්දරී අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණකුලසූරියගේ කැමතිම නිලිය වෙන්නෙ ශශි පබා සංදීපනී කියලයි කියන්නෙ.ඔහුගේ ස්වර්ණමය චිත්‍රපටි කලාව බිහිවෙල තියෙන්නෙ ඇය නිසා කියලයි කවුරුත් කියන්නෙ.මතක ඇති ඇගේ යැයි කියල එක්තරා ආන්දෝලනයකට ලක්වුනු වීඩියෝවක් නිකුත් වුනා ප්‍රීතිරාජ් වීරරත්න කියන්නෙ කවුරුත් දන්න අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවෙ නමක් තියාගෙන කටයුතු කල ඔහු පසුකාලේ ආදර සබදතාවයක පැටලුනේ ලක්ෂිකා ජයවර්ධන එක්කයි.ඇය සමග ඔහු කාලයක් සබදතාවය පවත්වාගෙන ගියත් පසුව එය බිද වැටී ගියා

තොරතුරු මුලාශ්‍රය රටවැසියා වෙබ් අඩවිය

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *