ජනප්‍රියත්වය ට පත් එකම නාට්‍යයකින්ම ලංකාවම අදුනගත්ත නිලියක් තමයි නයනතාරා වික්‍රමාරච්ච් කියන්නෙ.ඉතින් නයනතාරා ගැන අහන්න තියෙන්නෙ සුභ ආරංචියක්.ඒ තමයි ඇය විවාහ වෙන්න සූදානමු කියන එක ගැනයි.නමුත් මෙි ගැන ලොකු ප්‍රසිද්ධියක් ලබාදෙන්න ඇය කැමැත්තක් නෑලු.ඒ ගැන හරියටම හේතුව නොදන්නව වුනත් මෙි දවස්වල ඒකට සූදානමක් තියෙනව කියලයි කතාව. දෙව්මි චරිතය හින්ද ජනප්‍රියතම නිලිය විදියට දකින්න ලැබුන නිසාම හැමෝම මගෙ රසික රසිකාවියන් වීම ගැන නම් වෙලාවකට දරාගන්න බැරි තරම් .මම ඒ හින්ද ඒ අයට පුළුවන් උපරිමයෙන්ම කවුරුත් මට ටෙක්ස් එකක් කලොත් ඒකටත් රිප්ලයි කරනව.මොකද එයලා හින්දා තමයි අද අපි මෙතැන ඉන්නෙ” ඇය කියන විදියට තමන් විතරක් නොව කේෂාන් වගේම රවීන්ට පවා වාසනාව ගෙනාවෙත් දෙවැනි ඉනිමලු.ඒ වගේම තමයි තමන්ට නව නිර්මාණ වලදිත් ඒ වගේම චරිතයක් රගපාන්න බොහෝ අය ආරාධනා කලත් තමන් ඒකට නම් අකමැති බවයි පවසන්නෙ
” ඇත්තටම දෙවිමි වගේම චරිතයක් නැවත රගපාන එක එච්චර සුදුසු නෑ කියලයි මම හිතන්නෙ.නිලියක් විදියට අපි කැමති එකකට එකක් වෙනස් චරිත.එහෙම චරිත එක්ක තමයි රසිකයා අපි එක්ක බැදෙන්නෙ” දෙවිමි ගෙ චරිතය හා තමන්ගෙ චරිතය ඇතැම් අය සසදන බවත් නයනතාරා කියනව.නයනතාරා තමන්ගෙ ආදරවන්තයා හෝ සහකාරයා වුනු කෙනෙක් ඉන්නව නම් අනාගතයේ ගොඩක් ආදරය කරන බවත් විශ්වාසයෙන් ඉන්න බවත් පවසනවා.මෙි ගැන දැනට ලැබෙන ආරංචි මාර්ග අනුව ඔහු වෛද්‍ය වරයෙක් කියලයි ආරංචි ලැබෙනව.කොහොමවුනත් ඒ ගැන තවම නයනතාරා නම් ප්‍රකාශයට පත් කරල නෑ. ” අම්මගෙ ආදරය තමයි මාව මෙතැනට ගෙනාවෙ කියලයි මට හිතෙන්නෙ.ඉතින් ඒ අාදරය එක්ක මම ගොඩක් ලොකු දුරක් ගියා.ඒක මෙි යැයි කියල අවසන් කරන්න බැරි තරම්.ඒක ඇත්තටම මට ශක්තියක් වුනා මොකද රංගනයට එන කෙනෙකුට ගෙදරින් ලැබෙන ඒ පන්නරය නම් ගොඩක් වැදගත්” කොහොමවුනත් නයනතාරා නැවත අපට වෙනස් නාට්‍යයකින් දකින බලාපොරොත්තුවත් අය එකතුකරනව.
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21
