Breaking: අධිකරණයට ගෙනආ මන්ත්‍රි රංජන්ව බන්ධනාගාර නිලධාරින් බිමදමා ඇදගෙන යයි..!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද අධිකරණයට හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

බන්ධනාගාර නිලධාරින් විසින් මෙහිදි මන්ත්‍රිවරයාව බිමදමා ඇදගෙන යන ආකාරය දක්නට ලැබිණි.

අධිකරණයේ අද පැවති නඩු කටයුත්තක් වෙනුවෙන් ඔහු පෙනී සිටීම සඳහා මෙසේ ගෙන ආවේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *