උපදෙස් ජනපතිගෙන්..! ඇමති දිනේෂ් මියන්මාරයේ හමුදා ප්‍රධානීන්ට ලංකාවේ සංචාරයකට ආරාධනා කරයි..! ලෝකෙන්ම ලංකාවට විරෝධය..!

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සිදුකරන ලද ආරාධනාවකට මියන්මාර වැසියන් සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධය පළ කරමින් සිටී. ජාත්‍යන්තර මාධ්‍ය ද... Read more »

Breaking: අධිකරණයට ගෙනආ මන්ත්‍රි රංජන්ව බන්ධනාගාර නිලධාරින් බිමදමා ඇදගෙන යයි..!

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද අධිකරණයට හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. බන්ධනාගාර නිලධාරින් විසින් මෙහිදි මන්ත්‍රිවරයාව බිමදමා ඇදගෙන යන ආකාරය දක්නට ලැබිණි. අධිකරණයේ අද... Read more »
Ad Widget

පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත විෂවීමෙන්..! – රතන හිමි

ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන් අපවත් වූයේ කොරෝනා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවයන් හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. උන්වහන්සේගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන දිනයක්... Read more »

ජනපතිගේ පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවට එරෙහිව ගලගොඩඅත්තේ හිමියෝ සත්‍යග්‍රහයක..!

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයකින් විරෝධතාවයක් ආරම්භ කරන බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරයි. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳහන් කරන්නේ... Read more »

බස්නාහිර පළාතේ පාසැල් අරින දිනය මෙන්න..!

‪බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරිම සම්බන්ධයෙන් වන දින ප්‍රකාශයට පත් කොට තිබෙනවා.‬ ‪අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ පළමුවෙනි ශ්‍රේණියේ සිට 4 වන ශ්‍රේණිය දක්වා, 6 වසරේ සිට 10 වන ශ්‍රේණිය... Read more »

පාස්කු ප්‍රහාරයෙන් පසු සැකකරුවන්ව කොටුකර රටේ ආරක්ෂාව තහවුරු කළේ මම..! රනිල් කට අරියි

පාස්කු ප්‍රහාරයට පසුව රටේ ආරක්ෂාව තහවුරු කළේ මම..! මෛත්‍රි හිටියේ පිටරට..! රනිල් කට අරියි..! Read more »

නෑ..! නෑ..! මම ෆේල් නෑ..! මට ආරක්ෂක ලේකම් උනු එකම ගෞරව උපාධියක්..! ජනපති නන්දසේන කියයි..!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කුරුණෑගල, ගිරිබාව (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය... Read more »

විෂබීජ පැතිරෙන්නේ නෑ..! රටපුරාම කොරෝනා මෘතදේහ භූමදානයට රජයෙන් නියෝගයක්..!

කොරෝනා මෘත දේහ ඉරණතිවු දූපතේ භූමදානය කිරීමට තීරණය කරන ලද්දේ මූලික පියවරක් ලෙස පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මේ වන විට එම මෘත දේහයන් මඩකලපුව... Read more »

හිටිහැටියේම රජයේ සිළුමිණ සංගාට එලව එලවා පහරදෙයි..! එල්ලවන මඩ ගැන සංගාත් කට අරියි..!

රජයේ ඉඩම් ඉතා සූක්ෂම ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා රාජ්‍ය සේවකයන් සහ තැරැව්කරුවන් එක්ව ව්‍යාපාරිකයින්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ විවිධ ව්‍යාපාරික ප්‍රජාවට අලෙවි කිරීමේ ජාවාරමක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු... Read more »

තවමත් ආදරේද මන්දා..! කාන්තා දින මනුෂ සහ හිටපු බිරිද සමාජ මාධ්‍ය තුල ආදරය නිසා ගැටෙයි..!

ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු බිරිද රොෂානා ඔඩ්ඩච්චි විසින් ප්‍රතිචාර දක්වා ඇත. එම සටහන් දෙක මෙහි... Read more »