චක්‍රලේඛණ ප්‍රමුඛතා ලේඛණ අදාලම නෑ..! වනජීවි ඇමතිට කොවිඩ් එන්නත ලබාදෙයි..!

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි.රත්නායක මහතා (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පැවසිය.

අමාත්‍යය සි.බි රත්නායක මහතා කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා පසුගිය මාස කිහිපය තුල අවස්තා දෙකකදි ස්වයං නිරෝධානයට යොමු වි පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි නොමැති බවට තහවුරු විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *