දේශපාලන රජය අසමත්..! ඊයෙත් කොරෝනා මරණ 08ක්..! සමස්ත මරණ ගණන 350 පැනලා..! Admin — February 7, 2021 add comment කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 08 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි. Post Views: 768 featured