
දැන් මේ රටේ වේගයෙන් පැතිර යමින් පවතින කොවිඞ් 19 නව වෛරස් ප්‍රභේදය ගැන නිවැරදි තීරණයක් ගත්තේ නැතිනම් ඉදිරි මාසය තුළ රට සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්’’ යැයි ශී‍්‍ර... Read more »

පාස්කු දිනයේදී කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බව කියන සාමාජිකයාගේ බිරිය වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් ‘සාරා’ නැමැත්තිය හොර රහසේම යළි ලංකාවට පැමිණ ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.... Read more »

මෙරට පොලිස් ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 30 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ. මෑතකදී... Read more »

ඉන්දියාව ට ප්රදානය කිරීමට සූදානම්ව තිබූ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) අවලංගු කිරීමට හේතු ලෙස විවිධ කාරණා දක්වමින් ඉන්දියාව සන්සුන් කිරීමට ශ්‍රී ලංකාව රජය පටන් ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාව හා... Read more »

කොරෝනා එන්නත එන්නත් කරන ලැබූ සෞඛ්‍ය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ගනේමුල්ල ප්‍රදේශීය සෞඛ්‍ය සේවිකාවක් මෙසේ ආසාදිත වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ඇය කොරෝනා එන්නත ලබාගෙන සති... Read more »

කොරෝනා වෛරසය ආසාදන වී තිබියදී මාසික සභා වාරයට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා මන්ත්‍රීවරයෙකු ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ. ඔහු සමග සමීපව සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවේම... Read more »

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 975 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 71,201 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය. දෛනිකව සිදුකරන... Read more »

වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍යය සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි.රත්නායක මහතා (10) දින යුධ හමුදා රෝහලේදි කොවිඩ් 19 මර්ධන එන්නත එන්නත් කර ගත් බව අමාත්‍යවරයාගේ මාධ්‍යය ඒකකය පැවසිය. අමාත්‍යය සි.බි රත්නායක මහතා... Read more »

කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන... Read more »

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබාදුන්නේ 2014 වසරේ වරාය පරිශ්‍රයට අයුතු... Read more »