රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
තමන් ආසාදිත බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි අමාත්‍යවරයා තහවුරු කලේය.
ඒ අනුව ඇමතිවරයා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.