පාඨලීට සජබයෙන් කැපිල්ලක්ද…? ඇත්ත කතාව මෙන්න..!

සිය පක්ෂය මෙහෙයවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට තනතුරක් ලබා දීම සඳහා තීරණය කර ඇති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඊයේ දිනයේ සමගි ජනබල වේගයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර එහිදී සමගි ජන බලවේගයේ නිලධාරී මණ්ඩලයද පත් කෙරුණා. කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එහිඳී තනතුරක් හිමි වුයේ නැහැ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *