ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 787 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 56,863 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.
ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි.
ඒ අනුව මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 278 දක්වා ඉහළ යයි.