රටම හිනැස්සු ධම්මික පැණිය නිෂ්පාදනය කරන්න වරකාපොලින් අවසර දීලලු..!

තමන් විසින් කොරෝනා වෛරසය මර්දනයට නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය සම්බන්ධයෙන් සිදුකරන සායනික පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් එය විවේචනය නොකරන්නැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

කෑගල්ල ප්‍රදේශයේ තම නිවසේදී ජනතාව වෙනුවෙන් එම ඖෂධ බෝතල් පන්දහසක් නොමිලේ බෙදා දීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙම ඖෂධ බෙදා දෙන්නේ ඒ සඳහා ලබා ඇති නිසි අවසරය මත බවද ඔහු එහිදී පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *