තිසර – ෂෙහාන් ක්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක ඡායාරූපයක් කරලියට..!

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එවන් පසුබිමකදී ෂෙහාන් ජයසුරිය පසුගියදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් ලෙස තිසර පෙරේරාගේ පාර්ශවයෙන් ආන්දෝලනාත්මක පින්තූරයක් සමාජජාලවලට මුදා හැර තිබේ.

හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *