එක රටක් එක නීතියක්..! අපේ අයට වහපු සීගිරියට යුක්රේන සංචාරකයන් සමගින් උදයංග ගිහින්..!

මෙරට සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් 45 දෙනෙකු ඊයේ දිනයේ සීගිරිය නැරඹීමට ගොස් තිබිණි.

මෙම කණ්ඩායම සමග රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ද එක්ව සිටියේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පිරිස පිලිගැනීම සදහා පිළිගැනීමක් සීගිරියේ සංවිධානය කර තිබිණ.

විදේශීය සංචාරකයන්ට පොලිස් සහ යුද හමුදා පුර්ණ ආරක්ෂාව ද සලසා දී තිබුණි.

ඔවුන් සීගිරිය තරණය කළ අවස්ථාවේදී කිසිදු දේශීය සංචාරකයකුට ඊට ගමන් කිරීමට අවසර නොදුන් අතර දේශීය සංචාරකයන්ට අවස්ථාව ලබා දුන්නේ විෂබීජහරණය කිරීමෙන් පසුවය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *