ඊයේ දිනය තුල තවත් කොරෝනා මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත.
ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 251 දක්වා ඉහල යයි.
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 50,889 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.