එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරුවල නව වෙනසත් සමග පොදු වැඩපිළිවෙලක් අනුව 2025 පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්කිරිම සදහා සැලසුම් සහගතව ඉදිරි කටයුතු සිදුකරන බව පක්‍ෂයේ නව මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර පවසනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.