භූමදානය කරලා රට වනසමුද..?දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා.!

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිව ඇත.

මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ එකකි.

73 හැවිරිදි පුද්ගලයෙකු පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර ඇත.

කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මරණයට පත් වී තිබේ.

එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ ඥාතීන් මළ සිරුර බාර ගැනීමට ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන් මෙතෙක් දිනක් එය මෘත ශරීරාගාරයේ තිබී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *