කාගේ හයියෙන්ද නුවර ආවේ.?උදයංගගේ යුක්රේන නඩයට හිමිනමකගෙන් විරෝධයක්.!

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා ඊයේ දිනයේ එහි ගියේය.

සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ‍්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්වූහ.

සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුකේරේන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *