කොම්බුව සහ ඉර අතර වලිය උග්‍රවෙයි..! ඉදිරියේදී ඇමතිවරුත් මැදිහත් වන ලකුණු..!

වර්තමාන රජය බලයට ගෙන ඒමට දැවැන්ත කාර්යයභාරයක් ඉටුකළ ප්‍රධාන මාධ්‍ය ආයතන දෙකක හිමිකරුවන් අතර හටගෙන තිබු මතභේදාත්මක ස්වභාවය මේ වනවිට ආණ්ඩුව තුල සිටින ප්‍රබල මැති ඇමතිවරුන් පවා දෙකඩ කරවීමට තරමට උග්‍රවී ඇති බව අපට වාර්තා වේ.

කොරොනා වලින් බැටකමින් ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන්ගේ නිරෝධායනය තම හෝටල් වලට ලබාගැනීම සහ කොරොනා වලට අදාල බෙහෙත් ශ්‍රි ලංකාවට ගෙන්වීමේදි ප්‍රමුඛතාවය ලබාගැනීම උදෙසා මේ හිමිකරුවන් දෙපළ තම මාධ්‍ය ශක්තිය ප්‍රදර්ශණය කරමින් සිටින බව සදහන්.

ඒ අනුව ඉදිරියේදි ආණ්ඩු පක්ෂ ප්‍රබලයන් කිහිපපොළක්ම අදාළ මාධ්‍ය ආයතන 02 උදෙසා සිය හඩ අවදිකිරිමට සුදානමින් සිටින බව සදහන්.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *