සජිත් අමුම අමු මෝඩයෙක්.! රුවන් තමයි අපේ අනාගතය..! පාඨලිගෙන් එජාප ප්‍රබලයෙක්ට ඇමතුමක්..!

පසුගිය දිනෙක පැවති මන්ත්‍රි කණ්ඩායම් රැස්විමේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීමෙන් මන්ත්‍රිවරු බොහොමයක් පාඨලි චම්පික රණවක මහතාට එලව එලවා පහරදිමෙන් පසුව ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙකුට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

වාර්තා වන දෙබස මෙසේය..

  1. අද අරු මට ඌගේ කුක්කෝ ටික දම්මවලා මන්ත්‍රි කණ්ඩායම් රැස්විමේදි බැන්නෙව්වා.. ඌට අනාගතයක් නෑ. අපෙත් අනාගතය කෑවා. රනිල් එක්ක හිටියනම් මොනව උනත් මෙහෙම කරන්නේ නෑ ඒ මනුස්සයා.

2. එහෙමද? අපි එක්ක වැඩ කරමු. සජිත් මෝඩයා බව අපි ඔක්කොම දන්නවනේ. රුවන්ට උදවු කරන්න. අපිට පුළුවන් වැඩක් කරන්න.

  1. ඔව්. රනිල් නැත්නම් රුවන් එක්ක වැඩකරන්න මම හිත හදාගෙන ඉන්නේ. මගේ අළුත් සංධානේ හැදුවෙත් කට්ටියම එක තැනකට ගේන්න. එකතුවෙන්න එපෑයි මොනව කරන්නත්. කොහෙද අර මෝඩයට ඒක තේරුම්ගන්න බෑනේ.

2. අපි ළගදිම හම්බවෙලා කතා කරමු. රුවන්ව මතක් කලා කියන්න.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *