ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 502 දෙනෙකු වාර්තා වී තිබේ.
එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 44,358 දක්වා ඉහළ යයි.
සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.