සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලවන දැවැන්ත ප්‍රහාරයක් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනය පහතින්
