කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 19 වනදා දක්වා එය අදාළ වන ලෙසටයි කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.